English
தமிழ்
කර්තෘ Staff writer
19 Mar, 2023 | 8:26 am
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ වැඩබලන අධ්‍යක්ෂ, අජිත් ප්‍රේම මහතා සඳහන් කළේ, අදාළ භූ කම්පන මෙරට ස්ථාපිත සියලු භූ කම්පන මානවල සටහන්ව ඇති බවය.
කිරින්ද, පලාටුපාන ප්‍රදේශයේ ඇතිවූ භූ කම්පනය ඊයේ (18) සවස වාර්තා වී ඇති බවත් ගෝමරන්කඩවල ප්‍රදේශයේ භූ කම්පනය අද (19) උදෑසන වාර්තා වී ඇති බවත් අජිත් ප්‍රේම මහතා සඳහන් කළේ ය.
අදාළ භූ කම්පන පිළිවෙළින් රික්ටර් පරිමාණයේ ඒකක 2.6ක් සහ 3.00 වනබව ඔහු සඳහන් කළේ ය.
ඇතිවූ භූ කම්පන සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
05 Dec, 2023 | 01:54 PM
05 Dec, 2023 | 06:10 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS