19-03-2023 | 4:44 PM
COLOMBO (News 1st) - කුරුණෑගල, බෝයගනේ, නයිලිය ප්‍රදේශයේ තිබී සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වී තිබේ.
පොලීසිය සඳහන් කළේ, මිය ගිය පුද්ගලයාගේ සිරුරේ වෙඩි වැදුණු සලකුණු ද පවතින බවයි.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.
එය ඝාතනයක් ද යන්න සම්බ...