IMF ණය ගැන අවසන් සාකච්ඡාව ලබන 20 වැනිදා..

IMF ණය ගැන අවසන් සාකච්ඡාව ලබන 20 වැනිදා.. - රංජිත් සියඹලාපිටිය

by Staff writer 18-03-2023 | 1:19 PM

COLOMBO (News 1st) – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) ණය සම්බන්ධ අවසන් සාකච්ඡාව ලබන 20 වැනිදා රාත්‍රියේ සිදුවන බවයි.

ඒ අනුව ඊට අදාළ එකඟතාවයන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.