පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇති බවය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කොටහේන පදිංචි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
පළා ගිය සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.