English
தமிழ்
කර්තෘ Staff writer
18 Mar, 2023 | 1:27 pm
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමිනි.
මේ මස 23 වැනි දාට පුරප්පාඩුවන පොලිස්පති ධුරය සඳහා සුදුසුම පුද්ගලයා පත් කිරීම අතිශය වැදගත් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට යොමුකළ ලිපියෙන් අවධාරණය කර ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ ගෙවුණු දශකය තුළ ස්වාධීන නොවීම, දේශපාලන මැදිහත්වීම්, මර්දනය, මිලේච්ඡ්ත්වය, මිනීමැරුම් හා වෘත්තීමයභාවයක් නොමැතිකම යන කරුණු ශ්‍රී ලංකේය ජනතාවට පොලීසිය කෙරෙහි විශ්වාසය බිඳවැටීමට හේතු වී ඇති බවයි.
රටක පාලනයට, නීතිය ආරක්ෂා කිරීමට හා නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය කෙරෙහි ජනතා විශ්වාසය අත්‍යවශ්‍ය කරුණක් බැවින් මූලික අයිතිවාසිකම් නඩුවකට, වෙනත් අපරාධ නඩුවකට හෝ කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනාවකට ලක් වූ පොලිස් නිලධාරියෙකු පොලිස්පති ධුරය සඳහා නොසුදුසු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.
ඔවුන් ජනාධිපතිවරයාට යැවු ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, පොලිස්පතිවරයා ඇතුළු සෙසු මුලසුන දරන්නන්ගේ පත්වීම් ද ජනතා විශ්වාසය ගොඩනැගෙන පරිදි විදිවිදභාවයකින් යුතුව සිදු විය යුතු බවයි.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS