18-03-2023 | 8:42 AM
COLOMBO (News 1st) – ගෙල සිරකර කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, එම සැකකරු පසුගිය වසරේ නොවැම්බර් 02 වැනිදා ඉත්තෑපාන ප්රදේශයේදී ගෙල සිරකර කාන්තාවක් ඝාතනය කර දේපොළ කොල්ල කා ඇති බවයි.
පසුගිය මස පළමුවැනිදා ඇල්පිටිය ප්රදේශයේදී කාන්තාවන් ද...