17-03-2023 | 5:59 PM
COLOMBO (News 1st) – ලිස්ටීරියා රෝගය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගත යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දෙයි.
එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය,සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේ, මේ වනවිට එම රෝගය අසාදනය වීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව...