COLOMBO (News 1st) - ගාල්ල, කොග්ගල දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ, අනතුරින් කාන්තාවක ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.