14-03-2023 | 6:50 AM
COLOMBO (News 1st) - අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව න්‍යෂ්ටික සබ්මැරීන ව්‍යාපෘතියට එකඟ වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව යන රටවල නායකයින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීන සමූහයක් නිර්මාණය කිරීමේ සැලැස්ම...