13-03-2023 | 3:03 PM
COLOMBO (News 1st) – පාර්ලිමේන්තු මන්ත්රී, මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගුවන්තොටුපොළෙන් හරවා යවා ඇත්තේ, ඔහුගේ ගමන් බලපත්ර දත්ත පද්ධතියට වෙනත් අයෙකුගේ තොරතුරක් ඇතුළත් වීම හේතුවෙන් බව, ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ආගමන විගමන පාලක ජනරාල්,හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ, අදාළ තොරත...