.webp)
පොලීසිය සඳහන් කළේ, නිවසක් තුළ පුද්ගලයෙකු මියගොස් සිටින බවට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කළ බවයි.
මියගිය පුද්ගලයාගේ බිරිඳ සමග අනියම් සබඳතාවක් පැවැත්වූ පුද්ගලයෙකු ද ඒ අතර වන බව පොලිසීය සඳහන් කළේ ය.
මෙලෙස ඝාතනය වී ඇත්තේ, මොගොඩකළුගමුවේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.