12-03-2023 | 7:46 AM
COLOMBO (News 1st) - මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත අයදුම්පතක් යොමු කළ බව, මැතිවරණ කොමිසමේ වත්මන් සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.
නීතිඥ නිමල් පුංචිහේවා මහතා නිවුස්ෆස්ට් වෙත කියා සිටියේ, මැතිවරණ නීතියට අදාළව තමන් ඇතුලු වත්මන් කොමිසම සකස් කළ ...