දුම්රිය වැසිකිළියෙන් සොයාගත් කිරිකැටියා..

දුම්රිය වැසිකිළියෙන් සොයාගත් කිරිකැටියා..

by Staff writer 11-03-2023 | 9:27 AM

COLOMBO (News 1st) - කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක දමා ගොස් තිබියදි බිළිඳෙකු සොයාගෙන තිබේ.

මෙම බිළිඳා සොයාගෙන ඇත්තේ දුම්රියේ වැසිකිළිය තුළ දමා ගොස් සිටියදීය.

පොලීසිය සඳහන් කළේ, මෙලෙස සොයාගත් බිළිදා දින 10ක් පමණ වයසැති බවයි.

බිළිදා මේ වනවිට කොළඹ, රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේ ය.