.webp)
ඇය මේ බව පැවසුවේ අද(10) පැවති මාධ්‍ය හමුවකදීය.
ඇය එහිදී පැවසුවේ තමන් සමගි ජන බලවේගයේ වේදිකාවට නැග්ගේ මුදල්වලට නොව ජනතාව වෙනුවෙන් බවය.
තමන් පෞද්ගලික වාසි ප්‍රයෝජන වෙනුවෙන් සමගි ජන බලවේගය සමග එකතු වූ බවට ජනතා විමුක්ති පෙරමුණ කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද ඇය එම මාධ්‍ය හමුවේදී වැඩිදුරත් පැවසුවාය.