COLOMBO (News 1st) - භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පත් කර තිබේ.
අමාත්‍යාංශ 07 ක් සහ ආයතන 79ක් මේ යටතේ අධීක්ෂණය කෙරෙනු ඇති.