දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සූදානම්

by Staff writer 09-03-2023 | 4:58 PM

COLOMBO (News 1st) -  ලබන 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සංඛේත වැඩවර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබේ.

දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු, එස්.පී විතානගේ මහතා මේ බව සඳහන් කළේ, අද (09)  කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.