09-03-2023 | 11:35 AM
COLOMBO (News 1st) - අඩුම ගර්භණී කාලයකින් උපත ලද ලොව ප්‍රථම නිවුන් දරුවන් දෙදෙනා ලෙස සති 22 න් උපත ලද කැනේඩියානු දරුවන් දෙදෙනක් ගින්ස් වාර්තා පොතට එක්ව තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ, ආඩියා සහ ඒඩ්‍රියල් නඩරාජා ලෙස නම් තබා ඇති මෙම දරුවන් දෙදෙනාගේ නියමිත උපත සිදුවීමට දින 126කට ප...