රටඉඳි බද්ද රුපියලක් දක්වා අඩු කෙරේ

රටඉඳි බද්ද රුපියලක් දක්වා අඩු කෙරේ

by Staff writer 08-03-2023 | 6:55 AM

COLOMBO (News 1st) - කිලෝග්‍රෑමයකට රුපියල් 200 ක්ව පැවති රටඉඳි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කර තිබේ.

ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මතයි.