.webp)

Colombo (NEWS 1ST) - ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල අද (08) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
ඒ පාන් පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 15කින් අඩුවීම සැලකිල්ලට ගනිමිනි.
මේ අතර සීනි කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියල් 15 කින් පහළ දැමීමට පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අනායනකරුවන් හා තොග වෙළෙඳුන්ගේ සංගමය තීරණය කර ඇත.
