කොළඹ සරසවියේ සිසු විරෝධතාවට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

by Staff writer 08-03-2023 | 1:41 PM

COLOMBO (News 1st) - කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සංවිධාන කළ පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය  ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.