.webp)

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, පළාතේ ගවයින් අතර ව්‍යාප්ත වන වෛරස් රෝගය පාලනය සඳහා මේ පියවර ගත් බවයි.
වසූරිය වෛරස් කාණ්ඩයට අයත් වෛරසයකින් ව්‍යාප්ත වන මෙම රෝගයට ගොදුරු වූ ගවයින් 25 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට මියගොස් ඇති බව ද ඇය සඳහන් කළා ය.
