COLOMBO (News 1st) - ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල අද (08) මධ්‍යම රාත්‍රී සිට රුපියල් 10 කින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති එන් .කේ. ජයවර්ධන මහතා මේ බව පැවසුවේ, මේ වනවිට කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.