English
தமிழ்
කර්තෘ Staff writer
08 Mar, 2023 | 6:34 am
ඒ, වැටුප් හා දීමනා කප්පාදුව ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනි.
වෛද්‍ය හා හෙද වෘත්තීය සමිති හැර සෞඛ්‍ය සේවාවේ සෙසු සියලු වෘත්තීය සමිති අද පැවැත්වෙන වැඩවර්ජනයට එක්ව සිටියහ.
මේ අතර රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට (09) සිට ලබන 15 වැනි දා දක්වා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.
වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති 40 ක් ඇතුළත් වේ.
01 Dec, 2023 | 05:15 PM
01 Dec, 2023 | 01:17 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS