08-03-2023 | 8:43 AM
COLOMBO (News 1st) - කෑගල්ල බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ සැකකරුවෙකුට නිලධාරීයෙකු කළ වෙඩි තැබීමකින් ඔහු මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ, මුළුතැන්ගෙයි සේවයට යොදවා සිටි ඔහු අද අලුයම බන්ධනාගාරයෙන් පළා ගොස් ඇති බවයි.
එය දුටු ආරක්ෂක මුර කුටියේ සිටි බන්ධනාගාර නිලධාරියා සැකකරුට වෙඩි තබා තිබේ.
...