අන්තරේ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාර

by Staff writer 07-03-2023 | 4:29 PM

COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධාතව විසුරුවා හැරීමට පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. 

ඒ, කොළඹ විශ්වවිදයාලය ඉදිරිපිටදීයි. 

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතාවයේ නිරත වන්නේ, වත්මන් දේශපාලන සහ ආර්ථික අර්බුදවලට විසඳුම් ඉල්ලමිනි.