ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ චීන සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දෙයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ චීන සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දෙයි

කර්තෘ Hashini De Mel

07 Mar, 2023 | 10:11 am

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිවහුගතකරණයට අදාළව චීනය සිය සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දී තිබේ. 

බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරන්නේ, චීන ආනයනය අපනයන බැංකුව හරහා මෙම සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබා දී ඇති බවයි.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනුමත කර ඇති අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය වැඩසටහන මෙතෙක් ප්‍රමාද වෙමින් පැවතියේ, චීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය සම්බන්ධයෙන් ඔවුන්ගේ සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදීම ප්‍රමාද වීම හේතුවෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]