English
தமிழ்
කර්තෘ Staff writer
07 Mar, 2023 | 6:49 am
මැතිවරණ කොමිසම සඳහන් කළේ, මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම පිළිබඳව මෙම හමුවේ දී අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි.
මේ අතර පළාත් පාලන මැතිවරණය මාර්තු 19 වැනි දා පැවැත්විය යුතු බව පවසමින් විපක්ෂයේ සියලුම පක්ෂ එක්ව මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී තිබේ.
අද පෙරවරු 9.00 ට කොමිසම හමුවීමට අවශ්‍ය බව ද පිරිස කොමිසමෙන් ඉල්ලා ඇත.
මේ අතර මැතිවරණ කොමිසම නිවේදනය කළේ, ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයට අනුව මුදල් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන සමග තවදුරටත් සාකච්ජා කර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් සිය තීරණය ලබන බ්‍රහස්පතින්දාට (09) පෙර ප්‍රකාශයට පත් කරන බවයි.
31 May, 2023 | 06:37 AM
31 May, 2023 | 06:19 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS