ශ්‍රීලනිප වැඩබලන මහ ලේකම් ධුරය සරත්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් ධුරය සරත් ඒකනායකට

by Staff writer 06-03-2023 | 3:53 PM

COLOMBO (News 1st) – ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා වශයෙන් සරත් ඒකනායක මහතා පත් කර තිබේ.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විදෙස්ගත වීම හේතුවෙනි.