බෝම්බ ප්‍රහාරයකින් පකිස්ථානයේ පොලිස් නි. 9මරුට

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පකිස්ථානයේ පොලිස් නිලධාරීන් 9ක් මරුට

by Staff writer 06-03-2023 | 10:25 PM

COLOMBO (News 1st) – පකිස්ථානයේ පොලිස් ස්ථානයක් එල්ල කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් පකිස්ථානයේ පොලිස් නිලධාරීන් 9ක් ජීවිතක්ෂයට පත්වී තිබේ.