English
தமிழ்
කර්තෘ Staff writer
06 Mar, 2023 | 7:56 am
COLOMBO (News 1st) – ඉන්දියාවෙන් බිත්තර ආනයනය හේතුවෙන් මෙරට තුළ කුරුලු උණ ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කේ.බී.ගුණරත්න මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, අදාළ බිත්තර තොගය ඇනවුම් කර ඇත්තේ, කුරුලු උණ ව්‍යාප්තව පවතින තමිල්නාඩු ප්‍රාන්තයෙන් බවයි.
කුරුලු උණ ව්‍යාප්තිය හේතුවෙන් අදාළ ප්‍රදේශයේ බිත්තර මිල පහළ ගොස් ඇතැයි ද ඔහු පැවසුවේ ය.
බිත්තර සම්බන්ධයෙන් ඉන්දියාව ලබාදිය යුතු ප්‍රමිති වාර්තාව අද ලැබෙනු ඇතැයි වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.
බිත්තර ආනයනය ප්‍රමාද වී ඇත්තේ අදාළ වාර්තාව මෙතෙක් නොලැබීම හේතුවෙන් ය.
ඉන්දියාවේ සත්ත්ව හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් එම වාර්තාව ලබාදිය යුතු වෙයි.
07 Dec, 2023 | 06:42 AM
06 Dec, 2023 | 01:58 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS