05-03-2023 | 9:46 AM
COLOMBO (News 1st) - ගෑස් මිල සංශෝධනය නොකරන බව, ලිට්රෝ සමාගම පවසයි.
මිල සූත්රයට අනුව ගෑස් මිල සංශෝධනය වන්නේ, සෑම මසකම පස්වැනිදායි.
මිල සූත්රයට අනුව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවද, ඩොලරය හමුවේ රුපියල ශක්තිමත් වීම සැලකිල්ලට ගෙන මිල සංශෝධනයක් නොකරන බව, ලිට්රෝ සමාගම නිවේදනය කළේ ය.
ඒ...