04-03-2023 | 7:39 AM
COLOMBO (News 1st) - නැගෙනහිර , ඌව , උතුරු මැද සහ උතුරු පළාත්වලට අද (04) දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසූවේ, නැගෙනහිර , ඌව පළාත් සඳහා 75mm තරමක තද වැසි ඇති වි...