English
தமிழ்
කර්තෘ Staff writer
03 Mar, 2023 | 7:01 am
COLOMBO (News 1st) – පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන මීළඟ දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද(03)රැස්වෙයි.
මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළේ, මැතිවරණය ලබන 09 වැනිදා පැවැත්වීමට නොහැකි බවයි.
මැතිවරණයට මුදල් නොලැබීම ඇතුළු බාහිර සාධක කිහිපයක් හේතුවෙන් සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි බව කොමිසම පසුගියදා පෙන්වා දුන්නේ ය.
කෙසේ වෙතත් අද දිනයේ රැස්වී මැතිවරණය පවත්වන දිනය නැවත ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසම පැවසුවේ ය..
31 May, 2023 | 01:19 PM
31 May, 2023 | 06:37 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS