02-03-2023 | 3:27 PM
COLOMBO (News 1st) – කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභි පවුල් සඳහා රුපියල් 5000 ක දීමනාවක් ලබා දීම වෙනුවෙන් සමෘද්ධි අරමුදල්වලින් ලබා ගත් මුදල් මෙතෙක් නිසි පරිදි පියවා නැතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබේ.
එම කාර්යාලය සඳහන් කළේ, රාජ්ය බැංකු දෙකක පවත්වාගෙන යන ...