පමා නොකර මැතිවරණය පවත්වන්න… ඇ⁣මරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව ලක් රජයෙන් ඉල්ලයි

පමා නොකර මැතිවරණය පවත්වන්න… ඇ⁣මරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව ලක් රජයෙන් ඉල්ලයි

පමා නොකර මැතිවරණය පවත්වන්න… ඇ⁣මරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව ලක් රජයෙන් ඉල්ලයි

කර්තෘ Staff writer

01 Mar, 2023 | 9:40 am

COLOMBO ( News 1st ) – තවදුරටත් ප්‍රමාද නොකර නිදහස් සහා සධාරණ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන්නැයි අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. 

ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ ජනතාවගේ හඬ උදුරා ගැනීමට ගන්නා ඕනෑම ප්‍රයන්තයක් ප්‍රජාතන්ත්‍ර විරෝධි බවයි.

එමෙන්ම එය ශ්‍රී ලාංකිකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝණයක් කිරීමක් බව ද අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව අවධාරණය කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]