01-03-2023 | 8:36 AM
COLOMBO ( News 1st ) - අයිස් මත්ද්‍රව්‍ය 03g සහ ගංජා 09g 100mg ප්‍රමාණයක් සමග සැකකරුවෙකු පයාගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 27 වැනි දින පයාගල පොලීසියට වාර්තාවී තිබූ රුපියල් 248,000ක වටිනාකමින් යුතු රන් මාලයක් කොල්ලකෑම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙ...