ගත වූ මාස 2 තුළ සංචාරක පැමිණීම ශීඝ්‍රයෙන් ඉහළට

ගත වූ මාස 2 තුළ සංචාරක පැමිණීම ශීඝ්‍රයෙන් ඉහළට

by Staff writer 28-02-2023 | 11:08 AM

COLOMBO (News 1st) - මේ වසරේ ගත වූ මාස 2 තුළ සංචාරකයින්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, අදාළ කාලය තුළ සංචාරකයින් ලක්ෂ 2 කට වැඩි සංඛ්‍යාවක් දිවයිනට පැමිණ ඇති බවයි.

ඉන් 26% ක් රුසියානු ජාතිකයින් බව ඔහු සඳහන් කළේ ය.