එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, අදාළ කාලය තුළ සංචාරකයින් ලක්ෂ 2 කට වැඩි සංඛ්‍යාවක් දිවයිනට පැමිණ ඇති බවයි.
ඉන් 26% ක් රුසියානු ජාතිකයින් බව ඔහු සඳහන් කළේ ය.