.webp)
COLOMBO ( News 1st ) – රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව මයන්ත දිසානායක මහතා සඳහන් කර තිබේ .
මයන්ත දිසානායක මහතා මේ බව සඳහන් කළේ , අද(27) පැවති මාධ්‍ය හමුවකදී ය.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මයන්ත දිසානායක මහතා පත් කරනු ලැබුවේ, පසුගිය 23 වැනිදායි.