27-02-2023 | 3:56 PM
COLOMBO ( News 1st ) - ජාතික ජනබලවේග විරෝධතාවට එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්රහාරවලින් 28ක් තුවාල ලැබීමේ සිද්ධිය පිළිබඳව පැය 24ක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්නැයි, මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට දැනුම්දී තිබේ.
මානව හිම්කම් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ශ්රී ල...