NPP විරෝධතාව අතරතුර 28ක් තුවාලයි

NPP විරෝධතාව අතරතුර තුවාල ලැබූ 28ක් රෝහලට

by Staff writer 26-02-2023 | 8:44 PM

COLOMBO ( News 1st ) - ජාතික ජනබලවේගයේ (NPP) විරෝධතාව අතරතුර පිරිසක් තුවාල ලබා තිබේ.

ඒ අනුව, මේ වනවිට තුවාල ලබා රෝහල් ගතකර ඇති  තුවාලකරුවන් සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.