NPP විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

ජාතික ජන බලවේගයේ විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

by Staff writer 26-02-2023 | 4:13 PM

COLOMBO ( News 1st ) - පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳ විරෝධය පල කරමින් ජාතික ජන බලවේගය සංවිධානය කරන ලද උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලීසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.

ඒ, කොළඹ, ඉබ්බන්වෙල මංසන්ධියේදීය.