26-02-2023 | 11:32 AM
COLOMBO (News 1st) - තමා ඉල්ලා අස්වන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
නිව්ස්ෆස්ට් වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, එය රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් බවත්, එවැනි යෝජනාවක් හෝ සාකච්ඡාවක් සිදුව නොමැති...