.webp)
පොලීසිය සඳහන් කළේ, 51 හැවිදිරි පාතකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි.
මෙම පුද්ගලයා නිවස අසල පිහිටි වෙළෙදසැළකට ගොස් යළි නිවසට නොපැමිණීම හේතුවෙන් ඥාතීන් සහ ප්‍රදේශවාසින් පුද්ගලයා සොයා ඇති අතර පසුව දොළක තිබී මළ සිරුර හමුව ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේය.