මහින්ද රාජපක්ෂ යළි අගමැති කරන්න පොදුජන පෙරමුණ අපෙන් සහය ඉල්ලුවා – චන්න ජයසුමන

මහින්ද රාජපක්ෂ යළි අගමැති කරන්න පොදුජන පෙරමුණ අපෙන් සහය ඉල්ලුවා – චන්න ජයසුමන

මහින්ද රාජපක්ෂ යළි අගමැති කරන්න පොදුජන පෙරමුණ අපෙන් සහය ඉල්ලුවා – චන්න ජයසුමන

කර්තෘ Staff writer

25 Feb, 2023 | 12:47 pm

COLOMBO (News 1st) – මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට සහය ඉල්ලා සිටි බව නිදහස් ජනතා සන්ධානයේ නියෝජනය කරන චන්න ජයසුමන මහතා සඳහන් කළේ ය.

චන්න ජයසුමන මහතා මේ බව ආනාවරණය කළේ, මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයක පිළිතුරු ලබා දෙමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]