25-02-2023 | 7:11 AM
COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණ ජාතික කමිටුව සකස් කරන ලද අතුරු වාර්තාව, ලබන අඟහරුවාදා අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දෙන බව සීමානිර්ණ ජාතික කමිටුව පවසයි.
එහි සභාපති මහින්ද දේශප්රිය මහතා පැවසුවේ, සිය කමිටුව දිස්ත්රික් මට්ටමින් ලබා ගත් යෝජනා , විව...