මාර්තු 9 ඡන්දය නැහැ, ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීම මාර්තු 3 වෙනි දා

මාර්තු 9 ඡන්දය නැහැ, ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීම මාර්තු 3 වෙනි දා

කර්තෘ Staff writer

24 Feb, 2023 | 3:11 pm

COLOMBO (News 1st) –  පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනි දා නොපවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මාර්තු 3 වැනි දා ප්‍රකාශයට පත් කරන බවය. 

මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් මාර්තු 9 වැනි දා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]