24-02-2023 | 11:02 AM
COLOMBO ( News 1st ) – ජල බිල්පත් ගෙවීම 40 %ක් දක්වා පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කළේ රුපියල් මිලියන 8,400 ක හිඟ බිල්පත් ජල පාරිභෝගිකයින් විසින් ගෙවීමට ඇති බවයි.
ඉන් රුපියල් මිලියන 6200 ක්ම ගෙවීමට ඇත්තේ ගෘහස්ත ජල පාරිභෝගිකයින් විසින්.
...