.webp)
COLOMBO ( News 1st ) – රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මයන්ත දිසානායක මහතා පත් කර තිබේ.
ඒ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ය.
මීට පෙර රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කටයුතු කළ අතර, පාර්ලිමේන්තු වාර අවසාන කිරීමත් සමග එම තනතුර අහෝසි විය.