English
தமிழ்
කර්තෘ Staff writer
23 Feb, 2023 | 2:55 pm
අද(23) පෙත්සම් කැඳවූ අවස්ථාවේ මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා ප්‍රකාශ කළේ, ඡන්දය තිබිය යුතු බවට වන කොමිසමේ ස්ථාවරය වෙනුවෙන් කිසිදු බෙදීමක් නොමැති බවයි.
නමුත් ඡන්ද පත්‍රිකා මුද්‍රණ ගැටලු සහ භාණ්ඩාගාරය ඡන්දයට අදාළ ප්‍රතිපාදන ලබා නොදීම නිසා මැතිවරණය පැවැත්වීමේ බාධා පවතින බව ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ ය.
අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නිතිඥ නෙරිල් පුල්ලේ මහතා භාණ්ඩාගාර ලේකම්වරයා වෙනුවෙන් ගොනු කල දිවුරුම් ප්‍රකාශයක් උපුටා දක්වමින් කරුණු ඉදිරිපත් කළේ ය.
එහිදී දැනට සිදුකර ඇති මුල්‍ය ප්‍රතිපාදන නිදහස් කිරිමට අදාළ කරුණු පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ , තවදුරටත් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා උපදෙස් අවශ්‍ය බවයි.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS